සොයුරු යාත්‍රා
Image Description

සිංහ නිහාල් වීරසිංහයන්ගේ මූලිකත්වයෙන් රත්තනපිටිය සිංහ සමාජය ඊයේ දින 08/10/2022 රුක්ඛාරාමය විහාරස්ථානයේදී සංවිධානය කළ බහුවිධ සේවා ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස නිම විය. එහිදී "සොයුරු යාත්‍රා" Soyuru Yathra ව්‍යාපෘති යටතේ විශ්ව විද්‍යාල සිසුවියකට ඉගෙනීම් කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීමටද හැකිවිය